ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය විශාල අභියෝගයක්

Share

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය විශාල අභියෝගයක් වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ මනාප ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වෙන බැවින් විශාල තරගකාරීත්වක්ද පවතින බවයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය.

Read more

Local News