Home දේශීය පුවත් පසුගිය රජය විසින් බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට හිරිහැර කළා

පසුගිය රජය විසින් බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට හිරිහැර කළා

0
පසුගිය රජය විසින් බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට හිරිහැර කළා

නීතිය පිළිබඳව ජනතාව තුළ නැවත විශ්වාසයක් ගොඩනැගීම සඳහා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩපට සම්බන්ධයෙන් පරීක්ෂණක් සිදු කර නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

මිනුවන්ගොඩදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය.

“රංජන් රාමනායකගේ මේ හඬපට එළියට ඒම තුළ පසුගිය යහපාලනයෙන් මේ රටේ උගතුන් බුද්ධිමතුන් කියලා ඉන්න විණිසුරුවන්ව අද නැතිකරලා ඉවරයි. විධායකට, ව්‍යවස්ථාධායකය මා අධිකරණය තුනම නැති කරා.

කලාකරුවෝ නැතිකරා. ඒ වගේම පසුගිය රජය විසින් තමන්ගේ බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට හිරිහැර කරපු හැටි දැක්කා. අනිවාර්යෙන් වගකීමක් වෙනවා රටේ ජනතාවගේ විශ්වාසය යළි ගොඩ නගන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here