වත්මන් විපක්ෂය ක්‍රියාත්මක වන අයුරු බන්දුල කියයි

Share

වර්තමාන විපක්ෂය තවමත් ක්‍රියාත්මක වන්නේ, ආණ්ඩු බලය දැරූ සමයේ සිදුකළ මර්දනකාරී හැසිරීමෙන්ම බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

හම්බන්තොට ප්‍රදේශයේ දි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

Read more

Local News