රාජිත අධිකරණය හමුවට

Share

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ ඇත.

 

අප සියත වාර්තාකරු පැවසුවේ පෙරවරුවේ මන්ත්‍රීවරයා අධිකරණය වෙත පැමිණි බවයි.

Read more

Local News