දෙවැනි හඬපටය සංස්කරණය කරපු එකක් – හිරුණිකා

Share

තමාගේ යැයි පැවැසෙන හඬ පට දෙනෙක් දෙවැනි හඬපටය විකෘති කළ හඬපටයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

 

“මේ වන විට මගේ යැයි කියන හඬපට දෙකක් එළියට ඇවිත් තිබෙනවා. පළමු හඬපටයේ කථා විලාශයත් දෙවැනි හඬ පටයේ කථා විලාශයත් බලන්න. මේ දෙවන හඩ පටයේ විකෘති කරපු හඩ සංස්කරණය කරපු, කථාව සංස්කරණය කරපු  හඩ පටයක් තමයි මේ දෙවැනි හඩපටය. අද රටේ ප්‍රධානම ප්‍රශ්න යටපත් කරන්න මේ හඬපට භාවිත කරනවා.

මම අභියෝග කරනවා පුළුවන්නම් ඇත්ත හඩ පට ප්‍රසිද්ධ කරන්න”

Read more

Local News