රංජන් අධිකරණය හමුවට

Share

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටින පර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද(17) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

 

මීට සුළු වේලාවකට පෙර මන්ත්‍රීවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බව අප සියත වාර්තාකරු පවසයි.

Read more

Local News