එජාප බහුතර කැමැත්ත ගැන අජිත් කියයි

Share

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වීම, පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ බහුතර කැමැත්ත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පවසයි.

 

ඊයේ(16) සිරිකොතදී පැවති කණ්ඩායම් රැස්වීම සම්බන්ධයෙන් අද(17) විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය

Read more

Local News