විපක්ෂ නායක එජාප ආසන සංවිධායකවරු කැඳවයි

Share

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද(21) පැවැත්වීමට නියමිතව තිබේ.

 

පාර්ලිමේන්තු සංකිරණයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය.

Read more

Local News