ජනතාව වඩාත් බුද්ධිමත් විය යුතු අවස්ථාවක්

Share

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතා නියෝජිතයින් පත් කිරීමේදී ජනතාව වඩාත් බුද්ධිමත් විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

 

දිවුලපිටියේදී මාධ්‍යෙවත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News