ස්විට්සර්ලන්ත නිලධාරිනියගේ දුරකථනය ගැන අධිකරණය රස පරික්ෂණ වාර්ථාවක් ඉල්ලයි

Share

අධිකරණය භාරයේ ඇති ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් මහත්මියගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් රස පරික්ෂණ වාර්ථාවක් ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

Read more

Local News