ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් ජාතික ආරක්ෂාවට විශාල සේවාවක් ලබාගත හැකියි

Share

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් විශාල සේවාවක් ලබාගත හැකි බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

 

ඒ සඳහා ඔවුන්ට පුහුණුවක් ලබාදී සංවිධානාත්ම ලෙස එම සේවාව ලබා ගැනිම ඉතා වැදගත් වනු ඇති බව ඔහු පවසයි.

දෙහිවල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් සරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News