ලෝටස් පාර වසයි

Share

විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසා දමා තිබෙන බව අප වාර්තාකරු පවසයි.

 

නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වු පිරිසක් විසින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.

Read more

Local News