බංග්ලාදේශ-පකිස්ථාන තෙවන විස්සයි විසස් තරඟය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවත්වෙන තුන්වන විස්සයි විස්ස තරඟය අද (27) ලාහෝර් හි ගඩාෆි ක්‍රිඩාංගනයේ දී පැවැත්වෙයි.

 

දෙරට අතර පැවති විස්සයි විස්ස තරඟ දෙකම ජයග්‍රහණය කරමින් පාකිස්ථාන කණ්ඩායම මේ වනවිට තරඟාවලිය ජයග්‍රාහණය කර තිබේ.

මේ අතර පාකිස්ථානය සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් තරඟ 02ක් සහ එක්දින තරඟයක් පැවැත්වීමට නියමිතයි.

Exit mobile version