පාස්කු ප්‍රහාරය ගැන රනිල්ගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී

Share

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

Read more

Local News