පසුගිය රජයේ හිඟ ගෙවීම් කරන්න පරිපූරක ඇස්තමේන්තුවක්

Share

පසුගිය රජය විසින් විවිධ ව්‍යාපෘති සඳහා නොගෙවු මුදල් ගෙවීම සදහා රජය තීරණය කර ඇත.

 

ඒ අනුව පසුගිය රජයේ හිඟ මුදල් ගෙවීම් සිදු කිරීමට බිලියන 130ක පරිපූරක ඇස්තමේන්තුවක් වෙන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ සදහා වන පරිපූරක ඇස්තමේන්තුවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසන්නේ.

අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

Read more

Local News