ඉන්දියාවේ පළමු කොරෝ ආසාදිතයා වාර්තා වෙයි

Share

ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී ඇති ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණි සිසුවෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News