කතකට හිරිහැර කළ පොලිස් නිලධාරින් 2කුට වෙච්ච දෙයක්

Share

කෙළඹ කොටුව දුම්රිය ස්ථානය තුළදි බිමතින් කාන්තාවකගේ ඇගේ හැපි හිරිඹතප් බිදිමේ චෝදනාවට වරදකරුවන් වු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට එම ආදාළ කාන්තාව වෙනුවෙන් රු.ලක්ෂයක බැගින් වු වන්දි මුදල් ගෙවන ලෙස කොළඹ මාහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30) නියෝග කළේය.

 

ඊට අමතරව එම පොලිස් නිලධාරින් දෙදෙනාට වසර බැගින් වු බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ විනිසුරුවරයා එම සිරදඩුවම් කාලය වසර 5ක් දක්වා අත්හිටුවිමට නියම කළේය.

ඊට අමතරව ආදාළ පොලිස් නිලධාරින් දෙදෙනාට රු. 2500බැගින් රජයේ ගාස්තු ගෙවිමට නියම කර අතර වන්දි මුදල් හා දඩ මුදල් නොගෙවුවහොත් අමතර වසර 2 1/2 බැගින් වු සිරදඩුවමකටද යටත් කළේය.

Read more

Local News