ශ්‍රීලනීපය මැතිවරණයට තරග කරන්නේ පෙහොට්ටුවෙන්

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේ පෙහොට්ටුව ලකුණෙන් පමනක් බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

 

අනුරාධපුරයේ  දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Read more

Local News