නීතිපතිගෙන් ඇවන්ගාඩ් නඩුවට සංශෝධිත අධිචෝදනා

Share

බලපත්‍ර නොමැති ගිනි අවි 816 ක් සහ ලක්ෂ 2 කට අධික පතොරම් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබු ඇවන්ගාඩ් නැව සම්බන්ධ නඩුවට අදාළව නීතිපතිවරයා විසින් චෝදනා 882ක් යුත් සංශෝධිත අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර ඇත.

Read more

Local News