විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික බලාපොරොත්තු රටේ ජනතාව ඉටු නොකරන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඔහු දුර්වලම නායකයා බව එක්සත් ජාතික පක්ෂය විසින් පිළිගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේය.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.



