බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

Share

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත්ව තිබේ.

 

ඊයේ (31) මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම ඉවත්විම නිල වශයෙන් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වසර 47ක යුරෝපීය සංගම් සාමාජිකත්වය බ්‍රිතාන්‍යට අහිමි වනු ඇති.

පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු මත විමසුමට අනුව යුරෝපීය සංගමයෙන් ඉවත්විමට අදාල යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වනු ලැබුවේය.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විමත් සමඟ ඊට පක්ෂය සහ විපක්ෂව ජනතාව සැමරුම් සහ විරෝධතා පවත්වන ආකාරය දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

Read more

Local News