බැසිල් දිවයිනට

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජයග්‍රාහි ලකුණකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරගකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

 

පුද්ගලික විදෙස් සංචාරයක නිරතව සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ  ඔහු මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

Read more

Local News