නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි

Share

පක්ෂ දේශපාලනය වෙනුවට ඉදිරියේදි එක් ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

 

ගම්පහ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ඒ බව සඳහන් කළේය.

Read more

Local News