වුහාන් සිට ලාංකීකයින් මෙරට ගෙනා ගුවන් කාර්ය මණ්ඩලයේ විශේෂ මාධ්‍ය හමුවක්

Share

චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ලාංකීකයින් මෙරට ගෙන්වා ගැනීමට ඉදිරිපත් වු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් අද(03) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් වීමට කටයුතු කර ඇත.

 

එය මේ වන විට කොළඹ දී පැවැත්වෙයි.

Read more

Local News