කොරෝනා නිසා මියගිය ගණන 425 දක්වා ඉහළට

Share

චීනයේ නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 425 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ අනුව චීනයේ හුබෙයි පළාතෙන් නව මරණ 64ක් වාර්තා වූ බව එරට බලධාරීන් සඳහන් කළේය.

එමෙන්ම එම පළාතේ කොරෝනා වෛරසය ආසාදිත වු බවට තහවුරු වු පුද්ගලයින් 2345 දෙනෙකු වාර්තා වී තිබේ.

සමස්තයක් ලෙස කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට 19550 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

Read more

Local News