ශ්‍රීලංකන් විසින් චීන ගුවන් ගමන් සංශෝධනය කරයි

Share

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් චීනය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් සංශෝධනය කර තිබේ.

 

ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් චීනය වෙත සිදුකරන සිය සේවාවන් සංශෝධනය කරමින් නගර කිහිපයකට ගුවන් ගමන්වාර තාවකාලිකව අඩු කිරීමට කටයුතු යොදා ඇත.

කොරෝනා වයිරස් වසංගතය පැතිර යාමෙන් පසු විදේශ ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවීමත් සමඟ මෙන්නම වර්තමාන මගී ඉල්ලුම මත මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News