උපාධිධාරීන් බඳවා ගැනීම මාර්තු 01 දා සිට

Share

රාජ්‍ය සේවය සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීම එළැඹෙන මාර්තු මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

 

මොවුන්ට වසරක පුහුණු කාලයක් හිමි බවත් එහිදී නායකත්වය මෙන්ම න්‍යායාත්මක පුහුණුවක් ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම ඔවුන් සේවයට වාර්තා කිරිමෙන් පසුව අවුරුදු පහක් ගතවන තෙක් ස්ථානමාරුවීම් ලබානොදෙන බවත් ඔහු ප්‍රකාශය කළේය.

Read more

Local News