ආනන්දේ සත්මහල හෙට විවෘත කරයි

Share

පසුගිය ජනපතිවරණ සමයේදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ ගොඩනැගිල්ලක් වූ කොළඹ ආනන්ද විදුහලේ සත්මහල් ගොඩනැගිල්ල හෙට විවෘත කිරිමට නියමිතව තිබේ.

 

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගොඩනැගිල්ල විවෘත කිරිමට නියමිතව තිබේ.

මෙම ගොඩනැල්ලේ ඉදිකිරීම් අවසන් නොකරමින් එය විවෘත කිරීමේ සූදානමක් පවතින බවට මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් අනුව එම ගොඩනැලිල පසුගිය ජනපතිවරණ සමයේදී පසුගිය ආණ්ඩුව විවෘත කිරීමට කළ උත්සාහය මැතිවරණ කොමිෂන් සභාව විසින් වළක්වනු ලැබීය.

Read more

Local News