මස් පිණිස තලගොයින් තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොතුවිල් වලදී අත්අඩංගුවට

Share

හිංසාකාරී ලෙස මස් පිණිස තලගොයින් තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොතුවිල් දාරම්පලාව රක්ෂිතයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් විශේෂ කාර්යය බලකා ශාස්ත්‍රවෙල  කදවුරේ සහ ආරුගම්බේ කදවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි සැකකරුවන් ළඟ තබාගෙන සිටි තලගොයින් 13 දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩිදුර විමර්ශන සඳහා වන ජීවි කාර්යාලය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

Read more

Local News