බලය තිබුණත් නැතත් රට වෙනුවෙන් කැපවෙනවා – කථානායක

Share

කථානායක කරූ ජයසූරිය මහතා කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් බැහැ දැක තිබේ.

 

එම හමුවේදී කතාථානායකවරයා විසින් තම ජීවන චරිතාපදාන කෘතිය අගරදගුරුතුමන් වෙත පිළිගන්වනු ලැබීය.

ඉන් අනතුරුව කථානායකවරයා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ බලය තිබුණත් නැතත් රට වෙනුවෙන් කැපවෙන බවයි.

Read more

Local News