රන්ජන් අධිකරණය හමුවට

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

 

අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඒ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට රැගෙන විත් ඇත.

Read more

Local News