වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවු දුරකථන සංවාද 12ක හඬ පිටපත් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
Share
Read more



