පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අනුමැතිය

Share

පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ හිගයකින් තොරව විදුලිය සැපයීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

 

ඒ අනුව ඉදිරි මාස 06ක කාලසීමාව සදහා මෙගා වොට් 200ක විදුලිය මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය හිමිවු බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.

Read more

Local News