ශ්රිලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එංගලන්තයේ මාලිබෝන් ක්රිකට් සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර විසින් සිදු කරන ලද ක්රියාවක් ඔහු සිය නිල ට්විටර් ගිණුමට එක් කර තිබේ.
ඒ අනුව ලන්ඩනයේ වෙසෙන තම ම්තුරන් කිහිපදෙනෙකුට සංග්රහ කිරිම වෙනුවෙන් සංගක්කාර පොල් සම්බෝල හදන ආකාරය සටහන් වන ඡායාරූප කිපයක් තම ගිණුමට එක් කර තිබිණි. එහිදි ම්රිස් ගලක් උපයෝගි කර ගනිම්න් ඔහු පොල්සම්බෝල හදන ආකාරය ඉතාමත් සිත් ගන්නාසුළු විම විශේෂත්වයකි.
Check out a recent Sangakkara family recipe that we lent our friends in London, @kolamba.ldn – our fiery Pol Sambol (coconut sambol) is always a winner 🔥 pic.twitter.com/ovR7nekcX4
— Kumar Sangakkara (@KumarSanga2) February 12, 2020



