ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පාර වසයි

විරෝධතාවක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලුපාරේ රථවාහන ධාවනය ඇන හිට තිබේ.

 

අප වාර්තාකරු පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය වසා දැමීමට කටයුතු කර ඇති බවයි.

Exit mobile version