වත්මන් ආණ්ඩුවට කිසිවක් මතක්කර දීමේ අවශ්‍යතාවක් නෑ

Share

සංවර්ධනය, පිළිබඳව වත්මන් ආණ්ඩුවට මතක්කර දීමේ අවශ්‍යතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

 

ගම්පහදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News