අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පවතින වියලි කාලගුණය හමුවේ විදුලිය උත්පාදනය පහත බැස තිබුණද කිසිදු හේතුවක් මත විදුලිය කප්පාදුවක් සිදුනොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණනායක මහතා ප්‍රකාශ කළේ විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවට තමා අමාත්‍යවරයා වෙත මීට පෙර කරුණු දැක්වු බවයි.



