කඩුවෙල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අද(18) පැය 12ක ජල කප්පාදුවක් සිදු කරනු ලබයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ අද පෙරවරු 8.00 සිට මෙම ජල කප්පාදුව සිදුකරන බවයි.
ඒ අනුව අතුරුගිරිය, මිලේනියම්සිටි සහ කඩුවෙල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇතියි.



