මොරගහකන්ද ජලාශය ජනසතු කරමින් එහි මංගල දියවර නිකුත් කිරීම ජනපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර සිදුවිය.
එත් සමඟම මොරගහකන්ද ජලාශය ඉදිකළ චීන සමාගම විසින් එය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට බාරදීම ද සිදු කළේය.