වෝහාරික විගණන වාර්තා විවාදය අදත්

Share

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය අදත් පැවැත්වෙයි.

 

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අද පෙනී සිටිමට නියමිතව තිබේ.

එයාර් බස් ගනුදෙනුව පිළිබදව සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව වෙත කැදවා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව අද පස්වරු 02.30 ට රැස්වීමට නියමිතයි.

Read more

Local News