ජිනිවා මානව හිමිකම් යෝජනාවෙන් ඉවත් වෙන්න අනුමැතිය

Share

අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

අද(20) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

Read more

Local News