බැට් මෑන් චරිතය ඔස්සේ රසික අාදරය දිනාගත් බෙන් අැෆ්ලික් තවමත් ප්‍රතිකාර ගනිමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මධ්‍යසාර හේතුවෙන් රෝගාතුරව සිටී ඔහු පසුගිය කාලය පුරාම දැඩි රෝගී තත්ත්වයෙන් පෙළුණි. ඒ හේතුවෙන් බැට් මෑන් චරිතයටද සමුදෙන ලදී. මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ඔහු 45 වැනි වියේ පසුවෙයි.
sourse: saarvita.lk