බෙන් අැෆ්ලික්ට තවමත් ප්‍රතිකාර

බැට් මෑන් චරිතය ඔස්සේ රසික අාදරය දිනාගත් බෙන් අැෆ්ලික් තවමත් ප්‍රතිකාර ගනිමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මධ්‍යසාර හේතුවෙන් රෝගාතුරව සිටී ඔහු පසුගිය කාලය පුරාම දැඩි රෝගී තත්ත්වයෙන් පෙළුණි. ඒ හේතුවෙන් බැට් මෑන් චරිතයටද සමුදෙන ලදී. මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ඔහු 45 වැනි වියේ පසුවෙයි.

sourse: saarvita.lk

Exit mobile version