පාන් මිල අඩුවෙයි

පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

 

ඒ අනුව හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් අඩු වන බව එම සංගමය සඳහන් කළේය.

Exit mobile version