ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සෑම වසරකම ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුල රුධිරය පරිත්‍යාග කිරීම අඩු බවත්, එම නිසා රුධිර හිඟයක් ඇති විය හැකි බැවින් රුධිර පරිත්‍යාගීන්ගෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටියි.