නොනවත්වා සටන ඉදිරියට ගෙනයන බව අජිත් කියයි

Share

පක්ෂයේ පරාජයට හේතුවී ඇති කාරණා මුලුමනින් උපුටා දැමීමේ සටන නොනවත්වා ඉදිරියට ගෙනයන බවත්, එය ජයග්‍රහණයෙන් කෙලවර කරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා පවසයි.

 

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ හෝමාගමදී ඊයේ පැවති ජනහමුවක් අමතමින්ය.

වසර 20ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයට අත්ව ඇති පාරජයට හේතුවී ඇති කාරණා පිළිබඳව පක්ෂකයන්ට මෙන්ම තමා ඇතුළු කණ්ඩායමට පැහැදිලි බව මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

Read more

Local News