අද(02) මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කරන බව රජයේ ඉහළම ආරංචි මාර්ග තහවුරු කළේය.
ඒ අනුව අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස යොදා ඇති බව වාර්තා වෙයි.
Share

Read more