ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිට පැනවු විදෙස් තහනම ලිහිල් කරයි

Share

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ හතරවන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read more

Local News