හර්බජන් සිං සිනමාවට

Share

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං රංගන දායකත්වය ලබාදෙන චිත්‍රපටයක රූගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව බොලිවුඩයෙන් වාර්තා වෙයි. 

 

‘ෆ්‍රේන්ඩ්ශිප්’ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය සඳහා ජනප්‍රිය දකුණු ඉන්දීය නළු නිළියන් කිහිප දෙනෙකුම සිය දායකත්වය ලබාදී තිබේ.

දකුණු ඉන්දීය සුපිරි නළු අර්ජුන්ද මෙම චිත්‍රපටය සඳහා එක්ව සිටින අතර, මේ දිනවල ගෝවා නගරයේ සිදු කෙරෙන මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා ඔහු සහභාගී වී සිටින බවට ද තොරතුරු වාර්තා වෙයි.

Read more

Local News