තැපැල් ඡන්ද අයැඳුම්පත් භාර ගැනීම මාර්තු 6වැනිදා සිට

Share

2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයැඳුම්පත් භාරගැනීම මාර්තු 06 වනදා සිට මාර්තු 16 වනදා දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read more

Local News